Posts

HISTORY OF TEA ☕

Image
  During a long day spent roaming the forest in search of edible grains and herbs. The weary divine farmer Shennong accidentally poisoned himsef 72 times. But before the poisons could end his life a leaf drifted into his mouth. He chewed on it and it received him, and that is how we discovered tea. Or so an ancient legend goes at least. Tea doesn't actually cure poisonings, but the story of Shennong, the mythical chinese inventor of agriculture, highlights tea's importance to ancient China. Archeological evidence suggests tea was first cultivated there as early as 6,000 years ago, or 1500 years before the Pharaohs built the Great Pyramids of Giza. That original chinese tea plant is the same type that's grown around the world today, yet it was originally consumed very differently. It was eaten  as a vegetable or cooked with grain porridge.  Tea only shifted from food to drink 1500 years ago, when people realized that a combination of heat and moisture could create a comple...

ඇදුමක් ඇදීමේදී මේ දේවල් පිළිබඳව ඔබ සැලකිලිමත්ද??

Image
  අපි කවුරුත් ආකර්ෂණීය විදියට ඇදුම් අදින්න කැමතියිනේ. ඉතින් පිරිමි අයටත් වඩා මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්නෙ කාන්තාවන්. නමුත් යම් අවස්ථා වලදී අපේ නොදැනුවත්කම නිසා අපි භාවිතා කරන සමහරක් ඇදුම් වලින් අපේ ආකර්ෂණය අඩු වීමත් තවත් සමහර විට අනේ අයගේ හාස්‍යයට ලක්වීමටත් සිදුවෙනවා. ඉතින් අපි ඇදුමක් අදින කොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් වලින් ටිකක් මේ ලිපියෙන් දැනගමු. 1.  ඔබ බ්ලවුස් එකක් ඇදීමේදී ඔබට බොත්තම් ඇරලා තියන්න පුළුවන් එකක් හෝ දෙදෙකක් පමණි. 2. ඔබ කරාබු දෙකක් පළදින විට අත් පළදනාවක් හා මාලයක් යන දෙකම පැළදීමෙන් ඔබට අවශ්‍ය පමණට වඩා කැපී පෙනීමටත්, නොගැලපෙන ස්වරූපයක් ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා මේ දේවල් තුනෙන් දෙකක් පමණක් යොදාගැනීමෙන් ආකර්ෂණීය පෙනුමක් ලබාගන්න පුළුවන්. 3.  ඔබ ගවුමක් අදින විටදී උඩුකය නිරාවරණය වීමත් ගවුම කොට වීමත් යන අවස්ථා දෙකම එකම විට ඇතිවිට යම් නොගැලපීමක් හා අවීනීත ස්වභාවයක් ඇති වෙනවා. ඒ නිසා ඔබ ගවුමක් ඇදීමේදී එය උඩුකය නිරාවරණය වන එකක් නම් දිගින් වැඩි ලෙසත් උඩුකය ආවරණය වී ඇත්නම් කොට ටත් ලෙස තෝරගන්න පුළුවන්. 4.  ඔෆිස් බ්ලවුස් එකක් ඇදීමේදී එහි උඩු විවරය අගල් 4ක් ප...

තක්කාලි කියන්නේ කෑමක් විතරද?

Image
  තක්කාලි කියන්නේ එළවළුවක් නේ. ඒත් මේ තක්කාලි කෑමට ගන්න විතරක් නෙමෙයි සමේ බාහිරව ආලේප කරන්නත් සුදුසු දෙයක්. මොකද තක්කාලි වල අඩංගු වන විටමින් c , විටමින් k හා පොටෑසියම් මගින් සමට දිදුලන පෙනුමක් ලබාදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ලිපියෙන් කතා කරන්නේ තක්කාලි වලින් ගෙදරදීම කරගන්න පුළුවන් සත්කාරයක් ගැන. මේක ප්‍රධාන කොටස් 3කින් සමන්විත වෙනවා.  1. ක්ලෙන්සර්  2. ස්ක්‍රබ්  3. ෆේස් මාස්ක්    මුලින්ම ක්ලෙන්සර් එක ගැන බලමු  තක්කාලි ගෙඩිය හොදින් සෝදලා මුලින් ග්‍රේට් කරගන්න. එතකොට තක්කාලි යුෂ ලබාගන්න පුළුවන්. ක්ලෙන්ස් එකට අවශ්‍ය වෙනවා,  1. තක්කාලි යුෂ තේ හැන්දක්  2. දෙහි බිංදු 5ක් 3. ෆ්‍රෙෂ් මිල්ක් තේ හැන්දක්  මේ තුන හොදින් මිශ්‍ර කරගන්න. ඉතින් ක්ලෙන්සර් එකකින් කරන්නේ  කොහොමත් මුහුණ පිරිසිදු කරගැනීමක් නේ. හදාගත්ත ක්ලෙන්සර් එක පුළුන් කෑල්ලක් ආධාරයෙන් හොදින් මුහුණේ ආලේප කරගන්න ඕන. විනාඩි 5ක් පමණ ක්ලෙන්සර් කරගන්නවා නම් හොදයි. මොකද මේවායේ ගුණ හොදින් සමට උරාගන්න වගේම මුහුණේ ඇති කුණු දූවිලි හොදින් ඉවත් කරගන්නත් පුළුවන්. මෙය ඕනම සමක් සහිත කෙනෙ...

හිස් හොරි වදයෙන් පපහසුවෙන් මිදෙමුද..

Image
  හිස් හොරි කියන්නේ කාන්තා පිරිමි භේදයකින් තොරව හැමදෙනාටම එකසේ බලපාන ගැටලුවක්. හිස් හොරි නිසා හිසකෙස් ගැලවී යාමත් ඒ වගේම හිස් හොරි කැබලි මුහුණට වැටීමෙන් කුරුලෑ ඇතිවීමත් සිදුවෙනවා. හිස් හොරි සුවකර ගැනීමේ ප්‍රතිශතය 98% යි. මොකද හිස් හොරි සම්පූර්ණයෙන් සුව කරගන්න බෑ. පාලනය කිරීමක් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හිස් හොරි වදයෙන් මිදෙන්න නිවසේ තියෙන පුංචි දේවල් ටිකක් යොදාගන්න පුළුවන්. මේ ලිපියෙන් ක්‍රම ගණනාවක් මං හදුන්වලා දෙනවා. ඔයාලට පුළුවන් ඔයාලට පහසු එක ක්‍රමයක් දිගටම අනුගමනය කරන්න. 1.මී පැණි  මී පැණි මගින් හිස් කබල පෝෂණය කරනවා වගේම හිස් හොරි නැති කිරීමේ හැකියාවත් තියෙනවා. මී පැණි තේ හැන්දක් පමණ මද උණුසුම් ජලයෙ දියකර හිසේ ගල්වා විනාඩි 5ක් පමණ හොදින් සම්බහනය කර සෝදාහරින්න. 2. ඇස්ප්‍රින්  ඇස්ප්‍රින් වල අඩංගු සැලිසිලික් අම්ලය තමයි වෙළදපොලේ පවතින බොහෝ හිස් හොරි පාලනය කරන නිෂ්පාදන වල අඩංගු වෙන්නේ. ඉතින් ඇස්ප්‍රින් පෙති 2ක් කුඩු කරලා ඔයාලා එදිනෙදා පාවිච්චි කරන ෂැම්පු එකට එකතු කරලා පාවිච්චි කරන්න. ෂැම්පු හිසේ ගල්වලා විනාඩි 5ක් පමණ තබා සෝදාහරින්න. 3. බේකින් සෝඩා මුලින්ම හිස හ...

සිලිකන් ඇත්තටම හොදයිද ???

Image
  සිලිකන් කියන්නේ කවුරුත් දන්න අහලා පුරුදු දෙයක්නේ. සිලිකන් ඔයිල් විදියට ත් වගේම අපි පාවිච්චි කරන බොඩි ලෝෂන්, ෂැම්පු , කන්ඩිෂනර් වගේ ගොඩක් දේවල් වල සිලිකන් අඩංගු වෙනවා. ඔයාලා මොනවහරි නිෂ්පාදනයක් වෙළදපොලෙන් ගන්න කොට අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමා එහි සිලිකන් අඩංගු වෙනවද නැද්ද කියලා. සිලිකන් කියන්නේ ඛනිජ ද්‍රව්‍යක්. සිලිකන් වලින් වැඩිපුරම කරන්නේ  හිසකෙස් වලට දිලිසීමක් ලබාදෙන එක. ඒ නිසා තමා කොණ්ඩෙ රීබොන්ඩින් එහෙම නැත්නං මොකක් හරි හෙයා සෙටින් එකක් කලාම සිලිකන් ඔයිල් පාවිච්චි කරන්න කියන්නේ. සිලිකන් කියන්නේ ඇත්තටම එක ද්‍රව්‍යක් නෙමෙයි. ගොඩක් වෙලාවට අමුද්‍රව්‍ය ගොඩක එකතුවක් විදියට තමයි තියෙන්නේ.සිලිකන් ප්‍රධාන වශයෙන් ජලයේ දියවන හා දිය නොවන ලෙස වර්ග දෙදෙකක් තියනවා. අපි පාවිච්චි කරන නිෂ්පාදන වල ගොඩක් වෙලාවට අඩංගු වෙන්නේ මේ ජලයේ දිය නොවන එක. ඇත්තටම මේ සිලිකන් හොදයිද?? සිලිකන් වලින් හිතකර ප්‍රතිඵල වගේම අහිතකර ප්‍රතිඵල ත් තියෙනවා. හිතකර ඒවා විදියට ගත්තොත් සිලිකන් වලින් ඇත්තටම හොඳ දීප්තියක් ලබා දෙනවා. ඒ වගේම සිලිකන් වලින් කොණ්ඩෙ වියලි බව අඩු කරනවා. ඒ වගේම කොණ්ඩෙ පළුදු තැන් පුරවලා බාහිර ත...

සමේ වියපත් බව වලකන කෙසෙල් ගෙඩි සත්කාරය

Image
  කෙසෙල් ගෙඩි අපි කවුරුත් වයස භේදයකින් තොරව කන්න කැමති දෙයක්නේ. ඒ විතරක් නෙමෙයි කෙසෙල් ගෙඩි වලින් අපේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රියයන් වලට අවශ්‍ය පෝෂණ ගුණය ලබාගන්නත් පුළුවන්. ඉතින් මේ ලිපියෙන් අපි බලන්නේ කෙසෙල් ගෙඩි වලින් අපේ සමට ලබාගන්න පුළුවන් සත්කාර ගැන. කෙසෙල් ගෙඩි වල  තියන කහට ගතියෙන් අපේ සමේ සංකෝචන වැඩි කරන්න පුළුවන්.ඒ වගේම සම තදින් තබාගැනීමෙ හැකියාවත්, එල්ලා වැටීම්, රැලි වැටීම් අඩුකරලා වියපත් බව අඩුකරන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේ කෙසෙල් ගෙඩි වලින් අපේ මුහුණට මාස්ක් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අවශ්‍ය දේවල් මොනවද කියලා බලමු  1.කඩල පිටි / හාල් පිටි  2. පිරිසිදු මී පැණි  3. යෝගට් /එළකිරි /මුදවපු කිරි  4.කෝමාරිකා කැබැල්ලක්  5. කෙසෙල් ගෙඩියක්  විශේෂයෙන්ම කියන්න ඕන ඔබට තියෙන්නේ වියලි සමක් නම් යෝගට් භාවිතා කළාට කමක් නෑ. නමුත් තෙල් සහිත සමක් තියෙන අය නම් යෝගට් , එළකිරි වැනි තෙල් අඩංගු දේවල් මුහුණේ ආලේප කිරීම සුදුසු වෙන්නේ නෑ . දැන් අපි මේක හදාගන්න විදිය බලමු, මුලින්ම කඩල පිටි තේ හැදි 2ක් පමණ ගෙන ඒකට මී පැණි තේ හැදි 2ක් එකතු කරගන්න. ඉන්පසු යෝගට...

ගෙදරදීම පහසුවෙන් ෆේස් වොෂ් එකක් හදාගමු

Image
  මේ දිනවල වෙළදපොලේ වැඩි වශයෙන් පවතින ෆේස් වොෂ් වර්ග අපේ සමට අහිතකර වන රසායනික ද්‍රව්‍ය රාශියකින් සමන්විත වෙනවා. බොහෝවිට බ්ලීචින් වගේම සමට අහිතකර යම් කාබනික සුවදකාරකත් අඩංගු වෙනවා. නමුත් අපි ගෙදරදීම ෆේස් වොෂ් එකක් හදාගත්තොත් මේ වගේ අහිතකර තත්ව මගහරවා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් අපි බලමු අඩු වියදමකින් ෆේස් වොෂ් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. මේකට අවශ්‍ය වෙනවා, 1.කඩල පිටි 2.බීට් රූට් පිටි  3.කුඩුකරගත් දොඩම් පොතු 4.මුල්තාන් මිට්ටි 5.බේබි බොඩි ජෙල් එකක්  6.ඔලිව් ඔයිල්  කඩල පිටි වෙළදපොලෙන් මිලදීගත හැකි අතර අවශ්‍ය නම් ගෙදරදීම කඩල හොදින් සෝදා වේලා කුඩුකර ගැනීමෙන් වුවද හදාගන්න පුළුවන්. ඒ වගේම බීට් රූට් කුඩා කැබලි වලට කපා  අවෙවේ වේලාගෙන් කුඩු කරගැනීමෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්. දැන් අපි මේ දේවල් පාවිච්චි කරලා ෆේස් වොෂ් එක හදාගන්න විදිය බලමු. මුලින්ම කඩල පිටි, බීට් රූට් පිටි, දොඩම් පොතු තේ හැන්දක ප්‍රමාණය අරගෙන ඒකට ඔලිව් ඔයිල් බිංදු 2-3ක් දමාගන්න. දැන් මේ මිශ්‍රණය දියකරගන්න ඕන. ඒ සදහා රෝස වතුර පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි, එහෙම නැත්නං සාමාන්‍ය ජලයෙන් වු...